🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Mage Sukumala Sanda Komali
Play Video
Duration ⏱ 03:34
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mage Sukumala Sanda Komali

මාගේ සුකුමල සඳ කොමලී

Watch on YouTube
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී..
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
 
තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කදු රැල්ලේ
නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංඟිලා ඉඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරී නුඹ ලං වෙලා.. ආදරේ කියනාතුරා..
සිත නෑ ඉවසිල්ලේ..
 
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී..
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැදි කොමලී
පිය වදනී.. පිය වදනී..
 
මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
ප්‍රෙහෙලිකාවක විසදුමක් ලෙස ලංවෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත්ලග තනියක් දැනුනු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී..
තුන් පැය ලඟ සිටියේ
 
සාගරේ රැලි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමයෙ නැවතිල්ලේ
 
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලග රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී..
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කකැකුළී
පිය වදනී.. තරු රැජිනී..'

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ