මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...
සංගීචක්ෂේà¶à·Šà¶»à¶ºà·š ඉන්න à¶‘à¶šà·Šà¶à¶»à· à¶œà·à¶ºà¶šà¶ºà·™à¶šà·Š එයà·à¶œà·š සංගීචපන්à¶à·’ය à¶´à·à·€à·à¶à·Šà·€à·–යේ à¶šà·…à·”à¶à¶» à¶´à·à¶à·Šà¶à·š. ඔහු à¶à¶»à¶¸à¶šà·Š à·€à·à¶©à·’මහල් වයසේ ඉන්න කෙනෙක්. ඉà¶à·’න් දවසක් මෙයà·à¶œà·š පන්à¶à·’යට බොහොම à¶½à·à¶¶à·à¶½ à¶œà·à·„à·à¶«à·” ළමයෙක් ආව෠වයලින් à·€à·à¶¯à¶±à¶º ඉගෙනගන්න.
කොහොම හරි à¶§à·’à¶š දවසක් යනකොට වයසින් à·€à·à¶©à·’ කෙනෙක් වුණà¶à·Š à¶’ යුවà¶à·’ය à¶œà·à¶± මේ à¶œà·à¶ºà¶šà¶ºà·à¶§ ආදරයක් ඇà¶à·’වෙනවà·. ඇය පන්à¶à·’ ආවේ à¶±à·à¶à·’ දවසට පන්à¶à·’ය à¶´à·€à¶à·Šà·€à¶±à·Šà¶±à·€à¶à·Š ඔහුට à·„à·’à¶à·Š දුන්නේ à¶±à·à·„à·. ඇයට පන්à¶à·’යේ à·€à·à¶©à·€à¶½à¶§ උදව් à¶šà¶»à¶à·Š, වචනෙකින්වà¶à·Š නොගà·à·…පෙන දෙයක් කියන්න ඔහු වග à¶¶à¶½à·à¶œà¶à·Šà¶à·. à¶’ නිස෠ගුරුවරයගේ à·„à·’à¶à·š à¶à¶¸à¶±à·Š à¶œà·à¶± à¶à·’යෙන අසීමිචආදරය à¶œà·à¶± ඇය à·„à·à¶±à·Šà¶šà·€à·’සියක්වà¶à·Š දà·à¶±à¶œà·™à¶± හිටියේ à¶±à·à·„à·.
ප්‍රවීණ ගීචරචකයෙක් වන ධම්මික à¶¶à¶«à·Šà¶©à·à¶»à¶ºà¶±à·Š ඔහුගේ මිà¶à·”රෙක්. à¶’ නිස෠ලà·à¶¶à·à¶½ à¶à¶»à·”ණියකට à·„à·’à¶à·’න් ආදරය කරන මේ සංගීචගුරුවරයà·à¶œà·š à¶šà¶à·à·€ ධම්මික à¶¶à¶«à·Šà¶©à·à¶»à¶ºà¶±à·Š පව෠දà·à¶±à¶œà·™à¶± හිටියà·. à¶‘à¶š දවසක් ඔහු මේ à¶œà·à¶ºà¶šà¶ºà·à¶œà·š ගෙදරට යන්නේ ගීà¶à¶ºà¶šà¶§ à¶à¶±à·”වක් හදà·à¶œà¶±à·Šà¶±. à¶’à¶à·Š ඔහු ගෙදර හිටියේ à¶±à·à·„à·. කොහොමහරි ධම්මික à¶¶à¶«à·Šà¶©à·à¶»à¶ºà¶±à·Š ඔහුව හොයà·à¶œà¶±à·Šà¶±à·š à¶’ à¶´à·à¶à·Šà¶à·š à¶à·’බුණු රෙස්ටුරන්ට් එකකදී.
සංගීà¶à¶ºà·š හසල දà·à¶±à·”මක් à¶à·’බුණු මේ සංගීà¶à¶¥à¶ºà· රෙස්ටුරන්ට් à¶‘à¶šà¶šà¶§ වෙල෠ආදරයෙන් à¶´à¶»à·à¶¯ වුණු à¶à¶»à·”ණයෙක් වගේ බොන à·„à·à¶§à·’ දà·à¶šà·Šà¶šà¶¸ ඔහුට පුදුම à·„à·’à¶à·”à¶«à·. à¶’à¶à·Š à·„à·šà¶à·”à·€à¶à·Š ඇà¶à·Šà¶à¶§à¶¸ එහෙම දෙයක් à¶à¶¸à¶ºà·’. à¶…à¶» à¶à¶»à·”ණියගේ විවà·à·„යට ආරà·à¶°à¶±à· කරල෠ඇරයුම්පà¶à¶šà·Š ඔහුටà¶à·Š à¶½à·à¶¶à·’à¶½à·. ගුරු ගෞරවයෙන් යුà¶à·”à·€, දෙප෠නà·à¶¸à¶¯à¶½à· ඇයගේ à¶…à¶à·’න්ම à¶à¶¸à¶ºà·’ මේ ආරà·à¶°à¶±à·à·€ ඇය කරල෠à¶à·’යෙන්නේ.
ඉà¶à·’න් ඔහුගේ à¶’ විරහව පද පෙළට අමුණලà·, ධම්මික à¶¶à¶«à·Šà¶©à·à¶»à¶ºà¶±à·Š රචන෠කරපු මේ ගීà¶à¶º à¶…à¶´à¶§ අහන්න à¶½à·à¶¶à·™à¶±à·Šà¶±à·š අමරසිරි පීරිස් මහà¶à·Šà¶¸à¶ºà·à¶œà·š à¶œà·à¶¹à·”රු හඬින්.
Copied
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි