🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mage Neela Nethu Sangalin
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mage Neela Nethu Sangalin

මගේ නීල නෙතු සඟලින්

Watch on YouTube
මගෙ නීල නෙතු සඟලින්..
මොනවද ඔබ ඉල්ලන්නේ..
නළළේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ..
මගෙ නීල නෙතු සඟලින්..
 
මිදුලේ නිල්...බුනීල මල්..
 
හැන්දෑවේ කාන්තියෙන්..
ඔබ මට දුන් ඔබේ කවිය..
උදුරාගෙන කියවනවා...
මගෙ නීල නෙතු සඟලින්..
මොනවද ඔබ ඉල්ලන්නේ..
නළළේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ..
මගෙ නීල නෙතු සඟලින්..
 
මගේ නීල නෙතු සගලින්
 
හඳ එළියේ..හාන්සි වී..
 
ඒ කවියේ රස වින්ඳා..
එදා රැයේ මගේ දෑස..
ඔබේ නමින් ඉකි බින්ඳා..
මගෙ නීල නෙතු සඟලින්..
මොනවද ඔබ ඉල්ලන්නේ..
නළළේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ..
 
මගෙ නීල නෙතු සඟලින්..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026