🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Mage Nangi
Play Video
Duration ⏱ 04:43
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mage Nangi

මාගේ නංගී පහනයි මා ලෝකේ

Watch on YouTube
මාගේ නංගි පහනයි මා ලෝකේ
අරුතයි ජීවිතේ ඔබටයි මේ ගීතෙ
මගේ ආදරේ සිහිවෙයි පොඩි කාලේ
අපේ ජිවිතේ මතකේ රැවූ දේ
 
කළුවර රෑ යාමයේ අප දෙනමාගේ ආ නංගියේ
උදය මල් නෙලා සුවදින් පිරූ මා පැන්චියේ
විමන කුරුළු ගී මුමුණා කිවූ විහග ගී මගේ
දිවියේ වෙහස නෑ ඔබ සෙවනේ හිදුනා
 
ඔබ වගේ බෝනික්කියෝ නිවසේ ගොඩයි
පොඩ් කාලේ මගේ ලෝකේ මිතුරී ඔබයි
ඒ කාලේ වැඩ දුන්න හැටි මන් දගයි
මන් හින්දා දඩුවම් වින්දේ ඔබයි
 
මාගේ නංගි..//
 
ඔබ වගේ බෝනික්කියෝ නිවසේ ගොඩයි
පොඩ් කාලේ මගේ ලෝකේ මිතුරී ඔබයි
ඒ කාලේ වැඩ දුන්න හැටි මන් දගයි
මන් හින්දා දඩුවම් වින්දේ ඔබයි

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026