මගේ කියා ඈත් වෙලා වෙදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබම
ඇස් දෙක ආයේ ඔබෙ ඉතින් හිමිවෙන්නැතිවාට
කදුලු මතක අපේ සිහින කර අඩන්නේ තනිව
අඩන්නේ තනිව
දුර රෑදිලා කදුළු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නේ නෑ
නාදුනා ලෙස හෑරදා මට ඉන්නට බෑ
කවදාවත් මට ඔයාව යලි හිමි හිමිවෙන්නෙ නෑ
හිත දවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම හෑඩුව තරම් ඔයා දන්නේ නෑ
මේ දෑසට යළි කිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලි හිමි වෙන්නෙ නෑ
මගේ කියා ඈත් වෙලා වෙදනා දුන්න
හිත ළග පෙම් සිහින වල හිදින්නේ ඔබම
ඇස් දෙක ආයේ ඔබෙ ඉතින් හිමිවෙන්නැතිවාට
කදුලු මතක අපේ සිහින කර අඩන්නේ තනිව
අඩන්නේ තනිව
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි