🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Mage Jeewithema Oba Nam
Play Video
Duration ⏱ 03:49
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mage Jeewithema Oba Nam

මගෙ ජීවිතේම ඔබ නම් ඔබෙ ජීවිතේම මා නම්

Watch on YouTube
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම් 
හැමදා ළගින් රැදෙන්නම්..//
 
හිත් යායට පිණි වැටිලා
ආදරේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවද දැනිලා හදවතම උමතු වෙනවා
නිදි දෙව්දුව නෑ එන්නේ 
ඔබෙ රුවයි නෙතු දකින්නේ
උපදිනා හැගුම් ලමැදේ කොහොමදෝ දරාගන්නේ
 
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම් 
හැමදා ළගින් රැදෙන්නම් 
 
මට කදුලු උරුම කරලා ඔබ යන්න එපා මිදිලා
මියැදුනත් ඔබව හැරදා
මම නොයමි ඉතින් කිසිදා
යෞවනේ මල් වසන්තේ මගේ ලොවට දැන් වඩින්නේ 
හිත ආදරෙන් පිරෙන්නේ
මේ ඇත්තමයි කියන්නේ
 
මගෙ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම් 
හැමදා ළගින් රැදෙන්නම් 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026