🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 05 July 2026
Mage Hitha Piree Thibenne..Oba Gena Sithiwillen
Play Video
Duration ⏱ 03:19
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mage Hitha Piree Thibenne..Oba Gena Sithiwillen

මගෙ හිත පිරී තිබෙන්නේ.. ඔබ ගැන සිතිවිල්ලෙන්

Watch on YouTube
මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවෙකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ
 
මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ
 
අප ළං කරවා 
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා 
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි
 
මගෙ හිත පිරී තිබෙන්නේ.....
 
මගෙ නෙත රැඳී තිබෙන්නේ.....
 
කඳුළැල් මැදුරේ 
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන් 
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි
 
[වසන්තය කියන්නේ ඔබටයි මටයි] ///

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට