🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Mage Adare Thawamath Hithe
Play Video
Duration ⏱ 04:36
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mage Adare Thawamath Hithe

මගෙ ආදරේ.. තවමත් හිතේ

Watch on YouTube
මගේ ආදරේ
තවමත් හිතේ
වෙනසක් නොවී තියෙනවා
 
මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්
 
මා ගැන දන්නා තරම්
වෙන එකෙකු නම් නෑ ලොවේ
උන්නේ ඔබ පමණමයි
ලංවෙලා ජීවිතේ
 
මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්
 
දුක සැප සමසේ බෙදන්
ඉමු අපි යලි ආදරෙන්
හිත පිරි මේ ආදරේ
නුඹටම තිබුනේ
 
මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්
 
මගේ ආදරේ
තවමත් හිතේ
වෙනසක් නොවී තියෙනවා
 
මට දුන්නු සෙනෙහස අරන්
ඔබ එන්න හැකි ඉක්මනින්
ඔබ නැතිව ගෙවෙනා දිනක්
මට දැනුනේ මග කල්පයක්

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026