මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
හැන්දෑවක මුණ ගැහෙන්න..//
දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න
දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න
ආදරයේ සෙනේ දියෙන් මැලවුණු හදවත තෙමන්න
මැලවුණු හදවත තෙමන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
හැන්දෑවක මුණ ගැහෙන්න
කිරි බැබළෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න
කිරි බැබළෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න
නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගමට එන්න
මැණික මගේ ගමට එන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
හැන්දෑවක මුණ ගැහෙන්න
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna