මද සීත නළ රැල්ල දැගලිල්ල පා
කැළඕල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවද මුසුවී ගියා
ඔය බැල්ම වෙන කැල්ම සුර ගීත පා
සුරතල් ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවද මුසුවී ගියා
සුදු සේල මිහිදුම් අහසින් නැගී
නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී..//
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා
ඔය බැල්ම….
මගෙ දෑත ඔබ ගන්න-ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ..//
ලොව මිහිර නරඔන්න-මධු මිහිර රස බොන්න
ඔබ මාගේ ජීවේ සදා
මද සීත නළ රැල්ල…
ඔය බැල්ම….
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna