🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Maa methana awadi wee
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Maa methana awadi wee

මා මෙතැන අවදි වී

Watch on YouTube
මා මෙතැන අවදි වී....
ඔබ ඔතැන අවදි වී....
අප අප ගැන හඬමින් රාත්‍රියේ 
මා මෙතැන අවදි වී...
ඔබ ඔතැන අවදි වී සිටියෝතින්
කෙලෙසද සිහිනෙන්වත් හමු වන්නේ...
 
වැට කඩුළු රැහැන් බැමි නෙළා හෙළා
පෙර පැමිණි සුමුදු මඟ වසා දමා
පියෙවි නෙතින් දැක ගන්නට බැරි වී...
ඔබ හඬා වැටෙනවද සුසුම් හෙළා
 
නෙත කඳුළු වලින් පුරවලා තෙමා
තව නොහිඳ අසුරකුදු නොවී පමා
යහන් ගැබට වැද සැතපෙනු මැනවී...
ඔබ සොයා එන්න සිහිනයක් වෙලා

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට