මා ලඳ වත තාරපතී
Maa landa watha

Song

මා ලඳ වත තාරපතී ගී පද / Maa landa watha Lyrics

මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී... ලක්ෂණ වී
මුකුළිත වේය  සුපුෂ්පිත පද්මය.... 
පවසන මියුරු එ ගී නදැ'සූ... 
බෘංගයෝ තාම රසේ... 
විලී වැදී... හැංගී ඇතී... 
මාරම්බරී යං රෑ බෝවී... 

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS