මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
Ma Sitha Bandune Obatai Piya Landune
  • Category : Music Video
  • Lenght : 04:00

  • Song

    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ ගී පද / Ma Sitha Bandune Obatai Piya Landune Lyrics

    මා සිත බඳුනේ
    ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආදරෙයි 
    ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමි මෙසේ
    ඔබට මා ආදරෙයි
     
    සිතුවේ ඔබ ගැනමයි
    යහනේ මා තනිවී
    පිරුනා සිත මගේ
    සෙනෙහසින් අවදිවී
    හැරදා නොයමී ළඳේ
    සැමදා ඔබ මගේ
     
    මා සිත බඳුනේ
     
    ගතින් ඔබ ඈතයි
    සිතින් ඔබ ලගමයි
    කවදා හමුවෙවිදෝ
    දෙදෙනා හැබැහින්
    හිනැහී ලංවේවිදෝ 
    තුරුලුවී ආදරෙන් 
     
    මා සිත බඳුනේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS