🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Ma Muwa Agin Hinahuna
Play Video
Duration ⏱ 04:16
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ma Muwa Agin Hinahuna

මා.. මුව අගින්.. හිනැහුණා

Watch on YouTube
මා මුව අගින් හිනැහුනා
ඈ..ගේ හැඟුම් පිබිදුනා
ආ..දර ලොවක්
ගැනද මේ සිතන්නේ
සොයුරියනේ..
ඔබට මගෙ හද නොලැබෙන්නේ...//
 
රුව දැකලා...
සිත පිරිලා..
හද බැඳිලා...
තැවෙනු එපා..//
 
මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආ..දර ලොවක්
ගැනද මේ සිතන්නේ
සොයුරියනේ...
ඔබට මගෙ හද නොලැබෙන්නේ
 
මා තනිවී.. නෑ ලෝකේ..
මටද කුමා..රියක් ඇතේ..//
 
මා මුව අගින් හිනැහුනා
ඈ..ගේ හැඟුම් පිබිදුනා
ආ..දර ලොවක්
ගැනද මේ සිතන්නේ
සොයුරියනේ
ඔබට මගෙ හද නොලැබෙන්නේ..///

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ