මා.. එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා
අද එනවැයි - ඔබ දිව්රා ගියා...
මා.. එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා
අද එනවැයි - ඔබ දිව්රා ගියා...
මං දැන් ඉන්නේ.. ආශා ගීතේ කොඳුරා
රන්වන් රන් රේඛා මැද සිහිනේ සඟවා
වාසනා මල් නෙලා - කීව දේ ගැන සිතා
නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා
වාසනා මල් නෙලා - කීව දේ ගැන සිතා
නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා
මා.. එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා
අද එනවැයි - ඔබ දිව්රා ගියා...
එක්වන් වීලා මහදේ රහසක් සඟවා
යන්තම් වත් නෑ මා ඔබ ගාවින් ඉඳලා
දෑත දී ලංවෙලා - ආයෙ දැන් තනිවුණා
නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා
දෑත දී ලංවෙලා - ආයෙ දැන් තනිවුණා
නාවෙ ඇයි.. නාවෙ ආදරී සොයා
මා.. එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා
අද එනවැයි - ඔබ දිව්රා ගියා...
මා.. එදා..
දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුනා
අද එනවැයි - ඔබ දිව්රා ගියා...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna