🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Lengathukama Nethaga Thiya
Play Video
Duration ⏱ 03:55
Category Unknown
Unknown ▶ YouTube Original Song

Lengathukama Nethaga Thiya

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ

Watch on YouTube
ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ.
සඟවාගෙන ඉන්නට බෑ මගෙ අාදර හිත..
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ.. 
සොඳුරිය කර ගන්නට මා සිතුවෙී හැම දින..
 
ඇස අද්දර හමු නොවුවත් ඔබ එක දවසක්..
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්..
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්. 
බලා හිඳී ඔබෙී හිතේ දෙන්න මට ඉඩක්..
 
මිතුරුකමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්.
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්..
කඳුළු පිරුණු තනිකඩ වූ පාලු හදවතක්..
බලා හිඳී ඔබෙී හිතේ දෙන්න මට ඉඩක්..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ