🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Lassana Nam Ne Penenne (Cover)
Play Video
Duration ⏱ 03:44
Category Unknown
Unknown ▶ YouTube Cover Song

Lassana Nam Ne Penenne (Cover)

ලස්සන නම් නෑ පෙනෙන්නේ (Cover)

Watch on YouTube
ලස්සන නම් නෑ පෙනෙන්නේ..
ඉස්සර සුවඳයි දැනෙන්නේ..//
එදා සොඳුරු ප්‍රිය දසුන්..
මෙදා සිහිනයකි කසුන්..
මතක් වුනත් අමිල සතුටකී..
 
උකුල් තලා සලා නාරිලතාවෝ..
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ..//
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල්
ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ..
 
ලස්සන නම් නෑ..
 
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ..
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ..//
සිතූ සිතුම් සිඳීලා - පැතූ පැතුම් බිඳීලා..
ජීවිතේ ගමන් විලාසේ..
 
ලස්සන නම් නෑ..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ