🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Lanwee
Play Video
Year 2016
Released 26 Aug 2016
Category Music Video
Music Video ▶ YouTube Original Song 2016

Lanwee

ලංවී

Watch on YouTube
ඈතින් සමනලයකු සේ
ඔබ දුටු ඒ දිනේ
රැදුනෙමි ඔබ මා හදවතේ
නැවතුනි මගේ සිතේ
පැතුවෙමි ලං කරගන්නට.මා.
ඔබ මගේ ජීවිතේ
යන්නට නොදෙමි මා
මේ දිනු ආදරේ.
ලංවී ලංවී ඉන්නේ මා...
වෙන්වී වෙන්වී නොයමි මා...
එක්වී එක්වී හිදිමි මා...
සිහිනෙන් සිහිනෙන් සොයමි මා...
ලංවී ලංවී ඉන්නේ මා...
වෙන්වී වෙන්වී නොයමි මා...
එක්වී එක්වී හිදිමි මා...
සිහිනෙන් සිහිනෙන් සොයමි මා...
පින්බර දෑස නුබේ...
මුහුණයි එලිය කලේ...
සුන්දර සිනහව පා...
ලොව මට බිහි කලේ...
ලස්සන තොල් පෙති නුඹේ...
හදවත මගේ තෙත් කලේ...
රකිමී මා නුඹ සදා...
ලංකර හදවතේ...
දිවි ඇති තුරා...
ඔබටයි මේ ආදරේ...
(ඔබටයි මේ ආදරේ...)
ලංවී ලංවී ඉන්නේ මා...
වෙන්වී වෙන්වී නොයමි මා...
එක්වී එක්වී හිදිමි මා...
සිහිනෙන් සිහිනෙන් සොයමි මා...
 
ලංවී ලංවී ඉන්නේ... මා...
වෙන්වී වෙන්වී නොයමි මා...
එක්වී එක්වී හිදිමි මා...
සිහිනෙන් සිහිනෙන් සොයමි මා...
දිවි ඇති තුරා...
ඔඹ හැර දමා...
නොයමි මා...
යම් කිසිදිනේ...
හැර ගියත් මා...
ඔබ දමා...
මුළු දිවි පුරා. ඔබ කෝ කියා...
සොයමි මා...
දැන් මගේ මුළු ජීවිතේ...
ඔබ හා සදා හිදිමී මා...
 
ලංවී ලංවී ඉන්නේ මා...
වෙන්වී වෙන්වී නොයමි මා...
එක්වී එක්වී හිදිමි මා...
සිහිනෙන් සිහිනෙන් සොයමි මා...
ලංවී ලංවී ඉන්නේ... මා...
වෙන්වී වෙන්වී නොයමි මා...
එක්වී එක්වී හිදිමි මා...
සිහිනෙන් සිහිනෙන් සොයමි මා...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026