🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Kula geya hera giya
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kula geya hera giya

කුලගෙය හැර ගිය ප්‍රියම්බිකාවෙනි

Watch on YouTube
කුලගෙය හැර ගිය ප්‍රියම්බිකාවෙනි 
ඔබට කියන්නට තවත් දෙයක් ඇත 
මෙතුවක් විඳි දුක් මින් මතු කිසිදින 
තෙරුවන් සරණින් ඔබට නොවේවා 
නොවේවා......
 
යම් දිනයෙක මා ඇලුම් කළා නම් 
ඒ ඔබහට නොව මා හද ගත් ලඳ 
මෙවන් විය යුතුයි කල්පිතයක් වෙත 
ඉතින් එවං කල ඔබට වරද නැත 
 
අද හෝ හෙට හෝ තව කලෙකින් හෝ 
මා මියයන විට පත් ඉරුවක්‌ මත 
අතලොස්සක් තව නම් සහ එකතුව 
ඔබේ නාමයද ලියා රැගෙන යමි.

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට