🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 07 August 2026
Komala Papa Mukulu Papa
Play Video
Duration ⏱ 04:43
Category Unknown
Unknown ▶ YouTube Original Song

Komala Papa Mukulu Papa

කොමළ පපා මුකුළු පපා

Watch on YouTube
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
 
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
 
කොමළ පපා මුකුළු පපා
 
අපේ ළඟට එන්නකෝ.....
ඔමරි ලතා බොළඳ කතා
අපිට කියා දෙන්නකෝ....
කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ....
ඔමරි ලතා බොළඳ කතා
අපිට කියා දෙන්නකෝ....
 
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
 
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
 
ගෑණියෙක්ද පිරිමියෙක්ද
 
ඩ්රයිවර් කෝ කාර් එකේ....
අනේ අපොයි ඇගේ හැපෙයි
පාරේ උන්ට මාරකේ....
ගෑණියෙක්ද පිරිමියෙක්ද
 
ඩ්රයිවර් කෝ කාර් එකේ....
 
අනේ අපොයි ඇගේ හැපෙයි
පාරේ උන්ට මාරකේ....
හෙමින් වරෙල්ලා....
 
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා....
හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා....
 
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
 
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
 
තරහා වෙන්න එපා ඔන්න
 
නිකං කොලොප්පං කළේ....
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද පුියේ....
තරහා වෙන්න එපා ඔන්න
 
නිකං කොලොප්පං කළේ.....
 
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද පුියේ.....
මල් කුමාරියේ...
 
මල් කුමාරියේ....
මල් කුමාරියේ...
මල් කුමාරියේ....
මල් කුමාරියේ
යන්නට අපි සවාරියේ....
 
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
 
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
 
බයිල පොලේ තොයිලේ බොලේ
 
ඉවර වෙන්න ළඟ වගේ.....
අපව දමා පැනලා ගියා
පෙට්රොල් ටික ටැංකියේ.....
බයිල පොලේ තොයිලේ බොලේ
 
ඉවර වෙන්න ළඟ වගේ....
 
අපව දමා පැනලා ගියා
පෙට්රොල් ටික ටැංකියේ....
චෙරියෝ චෙරියෝ....
 
බැරියෝ බැරියෝ
 
චෙරියෝ චෙරියෝ.....
බැරියෝ බැරියෝ
බැරියෝ බැරියෝ
තවත් බයිලා බැරියෝ.....
 
කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ....
 
ඔමරි ලතා බොළඳ කතා
අපිට කියා දෙන්නකෝ....
කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ....
ඔමරි ලතා බොළඳ කතා
අපිට කියා දෙන්නකෝ....
 
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
 
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ