🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kiri Weherata Yana Pare
Play Video
Duration ⏱ 03:56
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kiri Weherata Yana Pare

කිරි වෙහෙරට යන පාරේ.. මල් විකුණන මගෙ සීදේවී

Watch on YouTube
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී..//
 
නිල් මානෙල් මලකට වැඩි
ඇස්දෙක ලස්සනයි කියවී//
ලස්සන ඒ ඇසිපිය යට
හීන තියා සුවඳ ගනීවී
 
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී
 
මල් වික්කට කාසිවලට
නගරෙට හිත නොදෙන් දයාවී//
මගෙ හිත කිරි වෙහෙර වගේ
සත්තයි පිවිතුරුයි ප්‍රියාවී
 
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී..//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ