🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Kelesaka Keewath Oba Gana Mathakaya
Play Video
Duration ⏱ 03:56
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kelesaka Keewath Oba Gana Mathakaya

කෙලෙසක කීවත්.. ඔබ ගැන මතකය

Watch on YouTube
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා
ඔබ ඒ කිව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ එ කීව ලෙසේ අමතක කරමි කෙසේ
 
යාදිනියක සේ මා ලග දැවටී සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතෙ මට අමතකව නැතේ
ඔබ එ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ එ කීව ලෙසේ අමතක කරමි කෙසේ
 
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා
 
අසන හැම මුවින් ලොවම මා වෙතේ ඔබ විමසන දවසේ
බැදි පෙම සගවා ඉන්නද කෙලෙසේ මා ගොලු බීරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ එ කීව ලෙසේ මතක කරමි කෙසේ
 
කෙලෙසක කීවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ