🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Kaviyak Wee Thol Pethi Matha Mumunanna
Play Video
Duration ⏱ 03:50
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kaviyak Wee Thol Pethi Matha Mumunanna

කවියක් වී තොල්පෙති මත මුමුනන්න

Watch on YouTube
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
 
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම..
 
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..
සංසාරේම සුවඳ දේවි බැඳුනාම...
සඳ දෙවිදුව යන්න එපා නොකියාම..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
 
කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..
 
බිඳුනු දාක මට තරවටු නොම දේද..
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක...
ඉන්න ලඟින් සඳ දෙවිදුව හැම රෑක..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..
කවියක් වී තොල් පෙති මත මුමුණන්න..
හිමි හිමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න...
සඳ සාවී ඔබ හද කුටියට එන්න..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ