🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
kandulu mal pipuna da
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

kandulu mal pipuna da

කඳුළු මල් පිපුණ දා

Watch on YouTube
කඳුළු මල් පිපුණ දා 
හදවතින් ගලා ආ 
සෙනෙහසින් වියරු වූ 
ජීවිතය නැවතිලා 
 
කලක් පපුවේ රැඳී 
ආත්මය උමතු වී 
නිමක් නැති ප්‍රේමයේ 
සොහොන් කොත පාමුලේ 
පරාජිත වී හැඬූ.... 
 
වෛරයක් නෑ හිතේ 
ආදරේ නාමයෙන් 
මතුව ඉපදෙන භවේ 
මෙහෙම දුක් නොවේවා 
නිවන් දකිනා තුරා.... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට