කදුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් හැඩෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගඹුරුම තැනක රන්දා
කදුළු දුක රහසේම වින්දා........
මලක මොලකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිදුම් දෙන සද
පලාගෙන නෙත් පියන් නොදැනිම
කඳුල වැටුනා අහිංසක ලෙස........
කදුළු හුරතල් වැඩිද මන්දා
නපුරු වී පෙම් විමන් බිදලන
සිතක් කොතරම් නපුරු වූවද
කඳුළු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව.........
කදුළු හුරතල් වැඩිද මන්දා
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna