🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 21 August 2026
Jeewithe
Play Video
Year 2022
Released 24 Apr 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Jeewithe

ජිවිතේ

Watch on YouTube
මේක කැරකෙන පොඩි රවුමක්
මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
නවතින්නෑ මම මැරුවත්
මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
 
මට අත දුන්නු හැම එවුන් මතකයි
කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
තනියට උන්නෙ මට මම පමණයි
ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
 
පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
හදේ දුක නිවා ගන්න මම බුදුන් වැන්දා
මම උඹලගෙ පපුවට රිංගා
ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
 
වැරදුනු එක තැනක් මට ප්‍රේමය
හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
 
ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
හැමෝම අඳුරු කල අතීතය
 
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ
 
ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
මම ඒවා මෙතන කිව්ව නම් උඹ අඬනවා
ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනවා
 
උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම්  සම
කවදකහරි ගෙනි යන්නෙ උඩටම නම
 
මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
ප්‍රවීනයෙක් මමත් හැරෙන කොට වටයක්
උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
ඕනි උනොත් කියපන්  ගලව දෙනවා පපුවත්
 
මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
අරන් එනව නම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
ඔව් හති දාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං  මිම්මෙන්
සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්
 
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ
Jeewithe (Oya Prashna Godai Ewa Mata Monada) - Dinu'h Mrrd (Official Music Video ) 
 
Subscribe to my Official Youtube Channel For More Updates 
 
Stream / Download - https://orcd.co/jeewithe
 
Performed By Dinu'h Mrrd
 
Lyrics By - Dinindu S Ranaweera
Produced By - Xyko Beatz
Mix & Mastered By - Danusha Pothupitiya (@ND Studio)
DOP -  Kasun Jayasinghe (@Singha Films)
Editor - Kasun Jayasinghe (@Singha Films)
 
Special Thanks
 
Sadesh shenal
Dinesh Madusanka
Chathuranga Supun
Our parents
MKC Madushani
Imesh Sulochana
Chamithu Lakdul
Gimhan Jayakodi
Sasith Upamal
 
 
 
â„— 2022 Matrix Records  Music Group (PVT)LTD
© 2022 Matrix Records  Music Group (PVT)LTD
 
Official Music video by Dinu'h Mrrd performing Jeewithe Official Music Video . â„— 2022 Matrix  Records Licensed by Matrix Records Music Group (on behalf of Matrix Records Music Group (PVT) LTD Music Publishing Group) under exclusive license to Dinindu Sathsara Ranaweera
 
#Jeewithe #Dinuhmrrd #ekkomuntapissunattammataxyko #SinghaFilms
#Oyaprashnagodaimataewamonada #Dinindusranaweera

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026