ජීවිතේ කවියක්...
ආදරේ එහි සොඳුරුතම වදනක්...
කඳුලැලි බිඳක් හසරැළි පොදක්...
එකට එක් වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්...
පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතට බලකරනා
හැඟුම් අවදිව මැවේ කවිකම...
සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳී දසඅත විසිර යන යාමේ
කවුරු නම් ලං වේද තනියට..
Related Songs
View All →
Ahi Dara Pawa
ඇහි දාර පවා
MANAMALA KATHA
මනමාල කතා
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶à·š
නමෝස්තු තේ
Kadhulin Awasanwana Pem Puwathata
කඳුලින් අවසන් වන පෙම් පුවතට