🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kadhulin Awasanwana Pem Puwathata
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kadhulin Awasanwana Pem Puwathata

කඳුලින් අවසන් වන පෙම් පුවතට

Watch on YouTube
කඳුලින් අවසන් වන පෙම් පුවතට  
හෙට දවසක් නොගෙනෙනු මැන 
පෙම්වත,
මේ මල් යෟවනයේ .....
 
සිරකරලනු බැරි සෙනේ හැගුම් දිය 
උතුරා පිටාර යයි 
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ 
පෙම් සිත් බලා හිඳී 
උහුලාගනු හැකි වේද මේ සෙනෙහස 
සිදී බිඳී යා නම්....
 
 
කඳුලින්  අවසන් වන ......
 
 
සිහිලස රැඳී තුරු ලතා ගුලාවක 
සඟවා මා පැතුමන් 
පියා සරන්නට එපා බිඟුන් ලෙස 
රහසින් දැක අන් මල් 
උහුලාගනු හැකිවෙද  ඔබ  උණුහුම 
නිවී මැකී  යා නම්....
 
 
කඳුලින්  අවසන් වන......

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ