🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
𝐒𝐚𝐧𝐮𝐡𝐚𝐫𝐞𝐭𝐚 𝐏𝐮𝐭𝐡𝐮 𝐏𝐞𝐭𝐢𝐲𝐞𝐤
Play Video
Year 2022
Released 25 Jul 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

𝐒𝐚𝐧𝐮𝐡𝐚𝐫𝐞𝐭𝐚 𝐏𝐮𝐭𝐡𝐮 𝐏𝐞𝐭𝐢𝐲𝐞𝐤

සනුහරේට පුතු පැටියෙක්

Watch on YouTube
කුකුළාපො ළ කිරි අම්මේ නුඹ කොයි අහ දෝ
තිඹිරිගෙදර බිතක්කනේ අඬමුර නෑසේ දෝ
මයෙ කෙලී ගේ බාර හාර යාදිනි මදි දෝ 
 
හත් අවුරුදු නැදිවග පල 
පූදින කල මැකුණේ
සනුහරේට පුතු පැටියෙක්
දෙන්නයි දූ යැද්දේ
වනේ කොටා විළි රෑණට 
දුක හිර කර තිව්වේ 
උලලේනිය තල මල දැක
ඇයි ගංකරෙ හැඬුවේ 
 
හත් දවසක් සංහිඳ ළඟ
පිදූ පිදුම් බාර ගන්ට
ඇවිලෙන ළැම දුක් ගින්දර
පවු අරවා නිවා ලන්ට
 
බාල බිළිඳු හඬනා හඬ
බර හෑල්ලුව පතුරුවන්ට
කුකුළාපොළ කිරි අම්මේ
සාප අතැර දූ රකින්නේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026