🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
🎵

No video available

Year 2020
Released 26 Jun 2020
Category Unknown
Unknown Cover Song 2020

ළඳේ ළඳේ ළඳේ.Cover

ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
ළඳේ ළඳේ ළඳේ
 
මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්
එළිය වැටෙනවා //
ඔබෙ සුවඳ මගේ මැදුර පුරා
සුවඳ කරනවා
 
ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
ළඳේ ළඳේ ළඳේ
 
ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට
ගෙන එමි කැන්දා //
ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ
හදවත බැන්දා
 
ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
ඔබ පතමි සියලු කලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
 
ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ