නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ
අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ
නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ
අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ
නිදි නැති මේ රෑ
දුරකත්නේ මා දුරකත්නේ මා
මල් ඔතමින් මා
නිදි නැති මේ රෑ
සිත සොයමින් මා සිත සොයමින් මා
නානදුන කටහඬවල්
දවසේ කල කී දේවල්
නුඹේ රුව නුඹේ හා බේගල්
මතකෙට එය් මේ දේවල් මේ දේවල්
කල කී දේ පස්සෙන් එය්
මතක් වෙනකොට නිදි නැතිවෙය්
පැය කටු තප්පර කටු වෙය්
ඇසිපිය මගේ අත්තටු වෙය්
නිදි නැති මේ රෑ
දුරකත්නේ මා
මල් ඔතමින් මා
නිදි නැති මේ රෑ
සිත සොයමින් මා සිත සොයමින් මා
නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ
අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ
නිදි යහනේ මට නින්ද නම් නැතේ
මගේ කුටියේ කවුළුව රෑ වර්නවත් වුණේ
තරු රෑනෙන් ආකසේම හිඉනයක් වගේ
අපි නින්ද නැති ළමය් insomnia රෑට ගවසුනේ
නිදි නැති මේ රෑ
දුරකත්නේ මා දුරකත්නේ මා
මල් ඔතමින් මා
නිදි නැති මේ රෑ
සිත සොයමින් මා සිත සොයමින් මා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි