මට ඔයාව දකින්නේ නැතුවා ඉන්න බැරි තරම්
මන් ඔයාට ආදරේ කරානේ රත්තරං
දෙවියෝ ඇන්ද ඔබේ චිත්‍රේ
වෙනස් වෙන්නට තරම්
ඔයා මැරුණා හේතුව මට කියන්න රත්තරං
හුගක් දුරක් ගිහිල්ලා
හිතා ගන්න බැරි තරම්
හොයාගෙනත් ඇවිල්ලා
කියන්න ආදරේ තරම් //
මගෙන් ලද සෙනෙහෙ අපරාදේ
නැතිදෝ අප ආදරේ රැඳුනේ
නැතිවී යන්නට අද මාගේ හුස්ම නෑ මගේ අතේ
දෙවියෝ ඇන්ද ඔබේ චිත්‍රේ වෙනස් වෙන්නට තරම්
ඔයා මැරුණා හේතුව මට කියන්න රත්තරං
හුගක් දුරක් ගිහිල්ලා
හිතා ගන්න බැරි තරම්
හොයාගෙනත් ඇවිල්ලා
කියන්න ආදරේ තරම් //
ඇස් දෙකෙන් දැකපු හැමදේම
මට බොරුවක් සේ පවසා
දමා යන්න සිතුවද මාගේ
ආදරෙන් වෙන් වෙලා
දෙවියෝ ඇන්ද ඔබේ චිත්‍රේ
වෙනස් වෙන්නට තරම්
ඔයා මැරුණා හේතුව මට කියන්න රත්තරං
මට ඔයාව දකින්නේ නැතුවා ඉන්න බැරි තරම්
මන් ඔයාට ආදරේ කරානේ රත්තරං
දෙවියෝ ඇන්ද ඔබේ චිත්‍රේ
වෙනස් වෙන්නට තරම්
ඔයා මැරුණා හේතුව මට කියන්න රත්තරං
Artist | Ashan Madurapperuma
Music | Shenal Maddumage
Lyrics | Gihan G3
Director | Dinidu Disanayaka
Ass. Director | Davindu C karunarathna
DOP | Irushka BoGoda
Editor & Colorist | Kasun Kavinda
Cast | Nuwan D Moragoda
Vinu Perera
WSP Madhura
#AshanMadurapperuma #ShenalMaddumage
#G3Productions #HugakDurakGihilla
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna