🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Hopalu wanapetha
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Hopalu wanapetha

හෝපලු වනපෙත

Watch on YouTube
හෝපලු වනපෙත කම්පිත කරවන 
මන්මද නර්තන රංගන කල මැන 
 
ලැමවිල පියකරු හසුන් රකින්නී 
සිහිනිග සුවිපුල් උකුල් දරන්නී 
 
ලැමවිල පියකරු හසුන් රකින්නී 
සිහිනිග සුවිපුල් උකුල් දරන්නී 
මන්මද නර්තන රංගන කළ මැන 
 
අංජන ගල්වන පංකජ නයනී 
වෙණ චංචල කල සත්සර දියණී 
 
අංජන ගල්වන පංකජ නයනී 
වෙණ චංචල කල සත්සර දියණී 
මන්මද නර්තන රංගන කළ මැන 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට