🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 07 August 2026
Honda Siriyawai Akase
Play Video
Duration ⏱ 03:23
Category Unknown
Unknown ▶ YouTube Original Song

Honda Siriyawai Akase

(හොඳ සිරියාවයි ආකාසේ

Watch on YouTube
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ
හඳ තරු පායයි ආකාසේ
වාසනාවට ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
 
පෙම් සුව විඳිනු වගේ
ප්රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම්
රස උතුරන්
මෝරලා එයි සෙනේ
මින් මතු කිසිම දිනේ
වේදනා දෙන්නේ නෑ
දිවිහිමියෙන්
ඔබ ලඟ මන්
ඉන්නෙමී පා සෙනේ
රැල්ලයි වෙරළයි වාගේනේ
ඈත යන්නේ නෑ සෙනේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
 
පෙම් සුව විඳිනු වගේ
ප්රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම්
රස උතුරන්
මෝරලා එයි සෙනේ
නෙතු අග රැඳුන ඔබේ
රෑ මැකී යන්නේ නෑ
එක හිතකින්
ඔබ වෙත මං
සෑමදා ලං වුනේ
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ
හඳ තරු පායයි ආකාසේ
වාසනාවට ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ
අපේ ආදරේ
ආදරේ
අපේ ආදරේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ