🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 16 September 2026
Hitha Hiri Wattana Oya Loku As Deka
Play Video
Duration ⏱ 03:34
Category Music Video
Music Video ▶ YouTube Original Song

Hitha Hiri Wattana Oya Loku As Deka

හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක

Watch on YouTube
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර
නිදන් කරන්නද මන් මගෙ පන ටික අහන්කාර ඔය හිත යට
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
 
නෙත්තරා යුග යටින් සීරුවට නිදන් ඇවිත් සැනසිල්ලෙ නෙත්තරා යුග යටින් සීරුවට නිදන් ඇවිත් සැනසිල්ලෙ
ඔබ
ඇහැරෙ නම් ඇහි පිල්ලක්වත් නොගාන ඉන්නම් පණ සේ
නිදන් ඇවිත් සැනසිල්ලෙ
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර
නිදන් කරන්නද මන් මගෙ පන ටික අහන්කාර ඔය හිත යට
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
 
කට්ටම කලුවර කට්ටම කලුවර  රැක ඇවිත් ඔබ සක්මන් කර හිත මත්තෙ
හිරිකඩ හීතල කවියක් ලිව්වද කනාමැදිරි ඇස් අස්සෙ
සක්මන් කර හිත මත්තෙ
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර
නිදන් කරන්නද මන් මගෙ පන ටික අහන්කාර ඔය හිත යට
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026