🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Hitha Hadaganna Ba
Play Video
Duration ⏱ 04:10
Category Music Video
Music Video ▶ YouTube Original Song

Hitha Hadaganna Ba

හිත හදාගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

Watch on YouTube
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ..
මා හැර හිතකට පෙම් කරලා..
ආදරෙ හැර දමලා..
මා සදා හඩනවා..
මාරුතේ දුක දරා..
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
 
ආදරය වී.. ජීවිතය දී..
මාගෙ ලග උන්නු වේලේ..
කීව හැම දේ තාම සිහිවේ..
පාලුවුනු ලෝකෙ මාගේ..
හීන කදුලින් තෙමා..
ඈත සැගවී ඔයා..
මාව අදුරේ හෙලා..
දෑස ලඟ අද නෑ මාගේ..
මා සදා හඬනවා..
මාරුතේ දුක දරා..
 
හීන වියැකී.. දෑස නොපෙනී..
කාටදෝ ඔබව හිමිවී..
මාව තනිවී.. දෑස බොදවී..
කාට පවසම්ද මේ දේ..
ජීවිතය පාවෙලා..
ආදරය නෑ කියා..
මාව හැරදා සදා...
ඈත යනවද මේ යාමේ..
මා සදා හඬනවා..
මාරුතේ දුක දරා..
 
හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ..
මා හැර හිතකට පෙම් කරලා..
ආදරෙ හැර දමලා..
මා සදා හඩනවා..
මාරුතේ දුක දරා..
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026