🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Hiru Wikasitha Wee Miya Yana Polowe
Play Video
Duration ⏱ 05:08
Category Unknown
Unknown ▶ YouTube Original Song

Hiru Wikasitha Wee Miya Yana Polowe

හිරු විකසිත වී මිය යන පොළොවේ

Watch on YouTube
හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන් රුධිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි..//
 
සුමුදු වදන් සවනත පාවේ....
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ....
ලෝකය බිහි කළ මව්නි මගේ..
නුඹේ නමට මුළු ලොව ම වඳී....
මුළු ලොව ම වඳී.....
 
හිරු විකසිත වී මිය යන පොළොවේ
 
හද මඩලේ සෙනෙහස් කඳුලින්....
සුදු බුදු රැස් විහිදුණි අහසේ....
එවන් මහිමයක් ලොවට උදා කළ...
මව්නි ඔබට මුළු ලොවම ගැතියි....
මුළු ලොවම ගැතියි.....
 
හිරු විකසිත වී මිය යන පොළොවේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ