🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Hiru Deviyo Wadina Se Maa
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Hiru Deviyo Wadina Se Maa

හිරු දෙවියෝ‌ වඩිනා සේමා

Watch on YouTube
හිරු දෙවියෝ‌ වඩිනා සේමා
අඳුරට අත පො‌වනා මානේ
රෑ ගෙපැලේ නො‌නිදා උන්නා
තනි වී පෝ‌ය හඳාක් ගානේ….
 
ඉඳිකඩුල්ලෙන් හිමි හිමින් පැන 
නො‌යන් ලෙංගතු හිත මගේ
සඳුට මුවා වී හිරුට ආ‌වඩනා
අනෙ අසරණ හිත මගේ
බිඳී යන්නා දා...
 
සෝ‌ සුසුම් මැද ලතැවි ලතැවි
ඉඳින්නෙමි මග බල බලා
නියං ඉඩෝ‌රෙන් 
වැටුණු වැහි ඇ‌ල්ලේ
හීන මට නැත හිමි නැතේ
උපනුපන් මතුදා...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026