🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 16 September 2026
Hinahenna Romeo Mamai
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Hinahenna Romeo Mamai

හිනැහෙන්න රෝමියෝ මමයි

Watch on YouTube
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
නා... ලියරුව දීලා... පා මිනි හඩවාලා
නා. ලියරුව දීලා... පා... මිනි හඩවාලා
උක්දඩු කැලේ
මල්සර සැලේ
වසන්ත කාලයේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
ලා .හිරුකැන් පායා
මා... හද පිබිදීලා
ලා... හිරුකැන් පායා ...මා හද පිබිදීලා.
කින්නර කොනේ
රංගන දිලේ
නුවන් අවන්හලේ
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
හිනැහෙන්න රෝමියෝ මමයි
නෑ රාම රාජයා ඔබයි
සුසුමේ ගැලී
නයනේ වෙලී
මා දෑස භාවනා කරයි
ආ... ආආආ .ආආආ ...ආ ආ ආ ආ ...
ආ ...ආ ආ ආ. .ආ ආ ආ... .ආ ආ ආ

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට