🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Heenayak Wage Oba Awa
Play Video
Duration ⏱ 03:23
Category Unknown
Unknown ▶ YouTube Original Song

Heenayak Wage Oba Awa

හීනයක් වගේ.. ඔබ ආවා

Watch on YouTube
හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ
හිස අතගෑවා
හීනයක් ද මේ හිත කීවා
 
ඔබ ඉගිල ගියා
අහස් යහනට
වළාකුලකින්
නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා
සයුරු රළ මත
සයුරු රළකින්
නම අසාගෙන එන්න
හිත නතර වුනා
ගීතයක් ළඟ
නම නොදන්නා
හීනයට ඉඩ දෙන්න
 
නම නොදන්නා
මලක් පිපිලා
හිතේ වන වදුලේ
නම නොදන්නා
මලක් පිපිලා
නෙතේ ගං වතුරේ
නම නොදන්නා
මලක් පිපිලා
වතේ ඝන අඳුරේ
නුඹ ඇවිත්දෝ
හීනයක්දෝ
මගේ නම ඇසුවේ
 
හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ
හිස අතගෑවා
හීනයක් ද මේ හිත කීවා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ