නුරා ඉඟි රටා විදා
යනවා බලා බලා
නගා නුඹ ඉඟත් රඟා
මගේ හිතේ හැඟුම් දොවා
ලියා ආදරෙයි කියා
එවලා කතා ඔයා
ඔතා හිත අරන් ගියා දෝ මා
උත්තරයක් එපා
හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ
හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ
උත්තරයක් එපා එක එල්ලේ
ප්‍රශ්න පත්තරයක් ඔයා කෙල්ලේ
අසමාර්ථයක් උනත් මේ ප්‍රේමේ
සහභාගීත්වේ වැදගත් වෙන්නේ
තනිකර බහුවරණයක්
ඔයා දෙන්න මට දෙන්න පිළිතුරක් සොයා
මාව මත්කරේ උඹේ ඉඟද
අහි බැමද හුරත ලැමද
ඔය තොළද කම්මුලේ වලද
නුඹේ නෙතුද බෙල්ලේ කටුද
හැම තත්පරේ මගේ ජිවිතේ
දැන් කෙල්ලේ ඔයයි මගේ විස්තරේ
ටික ටොක් එකෙයන කොට මම
කෙල්ලේ ඉහල පහල ඉහල පහල
ටක් ටික් ටුකුනෙම දැක්කම
නුඹේ පහත මහල පහත මහල
රුවේ දැහැන් ගැටීලා
හිතත් මගේ බැඳීලා
රහසේ ඇදිලා
ඉතින් නුඹේ වෙලා මා
ලඟින් ලඟින් රැඳිලා
තුරුල් වෙලා එතිලා
ඉන්නට පේවීලා
පතන්නේ නුඹයි මා
මැණික ඔයා සිනහ වෙලා
හොරැහින් මගේ දිහා
හැරිලා බලා මට ඔරවා
යන්නකෝ නගෝ නලෝලා
නුරා ඉඟි රටා විදා
යනවා බලා බලා
නගා නුඹ ඉඟත් රඟා
මගේ හිතේ හැඟුම් දොවා
ලියා ආදරෙයි කියා
එවලා කතා ඔයා
ඔතා හිත අරන් ගියා දෝ මා
උත්තරයක් එපා
හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ
හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි