Handa Panak Se Awidin (Cover)
හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට (Cover)
🎤 Vocal
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරමින් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වුයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට
දුවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ - මේ නගරය අත්හරින්න බෑ
මගේ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කුඩුවෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහා නගරේ
අතහැර නුබට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුබ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නෑ - මන් තනියම ගමට යන්නේ නෑ
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna