හඳ පායාලා තිබුන ද
සරදාකාසේ
හමුවූ දා සේ...
පහස ලබා දෑත වෙලා
යා වූ ඒ.....
අපට ම හෙවන හදා
ගහකොළ වෙහෙස වුණා
ඒ කාලේ......
මට ද හොරා අප ම හෙවූ
රෑ යාමේ......
හෙවනට හිටිය එදා
ගහකොළ යට ම මෙදා
ඈ කාගේ......
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි