🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Hamuwe Nam Ae Perase
Play Video
Year 2018
Duration ⏱ 04:22
Category Music Video
Music Video ▶ YouTube Original Song 2018

Hamuwe Nam Ae Perase

හමුවේ නම් ඈ පෙර සේ

Watch on YouTube
හමුවේනම් ඈ පෙරසේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ
වෙන් වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳූනා රෑ අඳුරේ
පෙම් කළ සිත පෑරුනේ
 
මතු භවයක උපනා
නුඹ එනතුරු මග බලා
සැමදා නුඹේ ආදරේ පතලා
තනිවෙමි සදා
 
මගේ උරහිස මත හිස රඳවා
නුඹ මුමුණන හඬ රැව් නැග්ගා
මතකෙට එන විට හිත හැදුනා
හිමි නැති බව දැන දුක හිතුනා
සඳ හඬා වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුනා කියා
 
හමුවේනම් ඈ පෙරසේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ...
 
අපි ආ ගිය තැන් වල රැඳිලා
ඔබේ මුදු වත මතකෙට නැගිලා
සිතුවට හිත හැදුනා කියලා
තවමත් නෑ මේ හිත හැදිලා
සඳ හඬා වැටෙනවා
සොඳුරු සිහිනේ බිඳුනා කියා
 
හමුවේනම් ඈ පෙරසේ
එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී
මා විඳි දුක ජීවිතේ
වෙන් වී ගිය ඒ දවසේ
රිදවා මා ආදරේ
ඉකිබිඳූනා රෑ අඳුරේ
පෙම් කළ සිත පෑරුනේ
 
මතු භවයක උපනා
නුඹ එනතුරු මඟ බලා
සැමදා නුඹේ ආදරේ පතලා
තනිවෙමි සදා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026