🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
HADISIDA MANDA
Play Video
Year 2021
Released 05 Nov 2021
Category Music Video
Music Video ▶ YouTube Original Song 2021

HADISIDA MANDA

හදිසිද මන්දා

Watch on YouTube
සුන් විච්ච හද ගැස්ම පාරා
නැගේ හද ගිනි ජාලා
අහිමි නුඹ සිහි කලා මා
අනිසියි දැන් පෙම් ආශා
කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා
හිස් වෙච්ච මනු ලෝක දුටු දා
දැනේ නැතිවීම සපුරා
තනි වී සිතමී මා පෙරලා
කොහෙදෝ මහදේ අනුකම්පා
කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා
නිසරිස නිසරිප රිසනිස රිගම-
රිසනිස රිගමප මගරිග මගරිස
නිසරිස රිගරිග මගමප
මපමප ධපධනි ධනිස-
ආ-ආ-ආ-ආ-ආ-ආ
අනේ මං හදිසිද මන්දා
To heal, to extinguish the curse of lies and misery from Love.... 💫
 
Artiste
Kanchana Anuradhi
 
Starring
Randika Gunathilake
 
Lyrics
Dhanith Sri 
 
Melody
Dhanith Sri | Kanchana Anuradhi 
 
Music
Sanjula Himala @ReazonsRecords | Dhanith Sri
 
Video Director
Chamil Pathirana @Thaala Roopa
 
 
Audio Production
 
Percussion
Isuru perera | Lakpiya Abesinghe
 
Esraj
Pamalka Manjitha Karunanayake 
 
Flute
Kalana Subhashitha 
 
Guitar
Kavin Harshana
 
Mix and Mastering
Lahiru Perera @MusicOven
 
 
Video Production
 
Dop
Hasitha Warnasooriya
 
Editor
Thaala Roopa Studio
 
Art 
Buddi Sanjaya
 
Color Grading
Ananda Bandara
 
Makeup
Hashara Kodithuwakku
 
Assistant Director
Roshan Wimalasena
 
Production Manager
Chanaka Fernando
 
Equipments
Execute Rentals & TVT
 
Poster Designer
Amila Devon
 
Still Photography
Hasith Geethanjana
 
Video Production
Thaala Roopa revolution
 
 
Special Thanks
My ever-loving Mother, Father and Sister for the Unconditional Love and Support!
 
Methun SK & Family
Chamil Pathirana
Harshajith Hetti
Lahiru Perera
Sajeewa Disanayake
Asha Udeni Salgadu 
Jithya Patali Rupasinghe
Minoli Dante
Bhagya Wickramage
Dinuka Solangaarachchi

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026