🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 22 September 2026
Guru Para Dige Sina Salala
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Guru Para Dige Sina Salala

ගුරු පාර දිගේ සිනාසළාලා

Watch on YouTube
ගුරු පාර දිගේ සිනාසළාලා 
සුදු ළමා සාරියෙන් සැරසීලා 
උදා අරුණැල්ලක් සේ අකුරට ගිය බාලොලියා 
අද ඒ කොහේ ගියාදෝ 
ගුරු පාර දිගේ සිනාසළාලා  
 
පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා 
කෝන් ගහේ අතු අස්සෙන් ඉර සිනාසුනා 
අපි තොටමුණ ළඟ මුණගැහිලා 
සිනාවේවි කතා කියා කියා 
අද ඒ ලස්සන ඉර කෝ උදා ඉරේ 
 
ඈත් වෙලා ගමෙන් නුඹත් කාලය ගෙවුනා 
අතමිට සරුවී නෙලන්න බැරි මලක් වුනා 
අද තොට දුටුවත් ඉඳ හිටලා 
නාඳුනනා ලෙස වෙනස් වෙලා 
අද ඒ ලස්සන කෝ නුඹේ හිතේ 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට