🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Guru Gedarata Hamada Ena
Play Video
Duration ⏱ 03:18
Category Unknown
Unknown ▶ YouTube Original Song

Guru Gedarata Hamada Ena

ගුරු ගෙදරට හැමදා එන මවුපියෝ අතරේ

Watch on YouTube
ගුරු ගෙදරට හැමදා එන මව්පියො අතරේ
කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ
උප්පැන්නේ පියාගේ නම ලියන තිරුවේ
පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ
 
උදේ හවස මගේ හිති අපේ බිත්තියේ
හැමදාකම තනියෙන් මම සිතුවම් ඇන‍්ඳේ
පියෙකුගෙ රූපයක් නැතත් දැකපු ජීවිතේ
හැඩරුවවත් කියා දෙන්න මගේ පියාගේ
 
ගුරු ගෙදරට හැමදා එන මව් පියො අතරේ
කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ
උප්පැන්නේ පියාගේ නම ලියන තිරුවේ
පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ
 
මගේ වයසේ අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පටබැන‍්දෙ‍්
හරියට තේරුමක් නැතත් කියපු කාරනේ
හැඩරුවවත් කියාදෙන්න මගේ පියාගේ
 
ගුරු ගෙදරට හැමදා එන මව් පියො අතරේ
කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ
උප්පැන්නේ පියගේ නම ලියන තිරුවේ
 
පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ