ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ //
රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
වෙහෙර අහස සිඹින ඒ වැව් පෙළ සයුරු
ගලට ලෙනට එළිය දුන් කැටයම් මහරු //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ
රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
රවුලු ගැමුණු පඬු අබා කසුපු විජයබා
ලොවේ පතල වූ එදා විරු පුතුන් ලබා //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ //
රකිමු වවමු පණ වගේ හේළී ලංකා
රකිමු වවමු පණ පුදා හේළී ලංකා //
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
හේළී ලංකා හේළී ලංකා
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට