🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Ekama Naeya Obayi Puthe
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ekama Naeya Obayi Puthe

එකම නෑයා ඔබයි පුතේ

Watch on YouTube
එකම නෑයා ඔබයි පුතේ මගෙ
සසරෙ උපන් කුලේ
මා ලද ජීවිතයේ 
අරුත ඔබෙන් දැනේ
අරුත ඔබෙන් දැනේ...
 
මිදුලෙ වැලි මත උදේ හවා නැත
දුම්රියක් එලවයි
ගෙදර බිත්තිය පුරා ලියා ඇති
කුරුටු ගී කදිමයි
අණට කීකරු නොවී වරින් වර
අම්මිගෙන් ගුටි කයි
අඳුර යන්තම් ඇදී එතොත් ඇති
නිදිමතේ මැලවෙයි...
 
අඳින විට වැහි කබාය හැඩ කොට
වැහි දවස් වලදී
පුතු පෙනෙන්නේ කුඩාම දොස්තර
කෙනෙකු ලෙසය ඇඳී
පණ පුදන්නට වගේ සිනාසෙන 
මිනිස්සුන් මැද්දේ
දිවි ගෙවීමයි පුතේ ලොවේ ඇති 
ඉතා වැදගත් දේ...

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට