🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Ekama Eka Dawasak Thiyewi
Play Video
Duration ⏱ 03:41
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ekama Eka Dawasak Thiyewi

එකම එක දවසක් තියේවි

Watch on YouTube
එකම එක දවසක් තියේවී
දෙනෝ දාහක් බලා සිටියත්
ඇවිත් යනවානම්
නුඹ ඇවිත් යනවානම්
දෑස් හැරලා කථා නොකළට
හඬන්නට තහනම්
 
ලොවට රහසේ බැන්ද ප්‍රේමෙන්
අපට එක මග එකට යන්නට 
වරම් නැති බව දැනන් උන්නට
එකම එක දවසක් තියේ 
ඇවිත් යනවා නම්...
 
සැන්දෑ අහසේ නැගි දුමාරෙන්
රුවත් අරගෙන නොපෙනී යන තුරු
කවුරු සිටියත් බලන් ඉන්නට
එකම එක දවසක් තියේ 
ඇවිත් යනවා නම්...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ